විදුලි වැඩ වර්ජනය අවසන්

දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය  ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටි. සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළ වී තිබේ. අද දිනයේ සියලු දෙනාට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර මෙම වර්ජන අවස්ථාවේදී විදුලිය … Continue reading විදුලි වැඩ වර්ජනය අවසන්